ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister
Review

ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් තම මුලු පවුලම අහිමි කරගත් නමුත් අවසානයේ දිවි ගලවා ගත් දැරියකගේ දිනපොතේ සටහන්! මෙලොව වසනා කිසිවෙකුට තම මව, පියා, සොහොයුරා ඇතුලු පවුලේ සැම මරා දමා විනාශ කළ පිරිසකට සමාව දිය හැකිද?…

තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද
Review

තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද

1933 වසරේ මාර්තු මස 30 වන දින මාතර, බණ්ඩාරවත්තේදී උපත ලද බෝපෙ කනත්තගේ ඩීමන් ආනන්ද සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවාය. ඔහුගේ පියා ගොවිතැන සිය රැකියාව කරගත් බී. කේ. මාටින් වන අතර මව…

වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි
Review

වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි

ආදරය කියන්නේ වැස්සක්ද?මුලු හිතම තෙතබරිත කරන්න පුලුවන් වෙන විදිහේ වැස්සක්ද?නැත්තන් මුලු හිතම සොඳුරු සුවයක ගිල්ලන්න පුලුවන් පොද වැස්සක්ද? ආදරයට අර්ථකථන බොහෝමයි. ඒකට හේතුව මං හිතන්නේ ආදරය කියන්නේ මිනිසාට මෙන්ම පණ ඇති ජීවීන් බොහෝමයකට නැතුවම බැරි…

ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක
Review

ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක

ආදරය යනු ආදරයමය. ආදරයට කිසිදු භේදයක් නැත. ආගමට කිසිදු ජාතියක්, භාෂාවක් නැත. විරුද්ධ ලිංගිකයන් සේම සමලිංගිකයන්ද කරන්නේ ආදරයමය. ආදරය ගැඹුරුය. නිශ්චලය. එය කිසිවෙකුට හෝ පෙනෙන්නේ නැත. දැනෙනවා පමණි. ආදරයට දෘශ්‍යමාන විය නොහැකිය. නමුත් ආදරයද දෘශ්‍යමාන…

මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් දහයක්…!
Featured

මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් දහයක්…!

ළඟ ළඟම එන පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් ලිස්ට් හද හදා කට්ටියම කාර්‍යබහුල වෙන කාලයක ඔන්න පුංචි උදව්වක් වෙන්න හිතුවා. අවුරුද්දකට එක් වරක් BMICH එකේ පවත්වන මේ මහා පොත් ප්‍රදර්ශනයට රට වටින්ම පොතට ආදරය කරන ලොකු…

My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි
Review

My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි

ඔබේ මව සිටියදීම මවගේ අවධානය, රැකවරණය ඔබට අහිමි වූවොත් ඔබට කුමක් දැනේවිද?ඔබ පමණක් නොව, ඔබගේ කුඩා සොහොයුරිය සහ සොහොයුරාටද මවගේ අවධානය, රැකවරණය නොමැතිව ඔබට කුඩා කළ සිටම ඔවුන් රැකබලා ගැනීමට සිදුවුව හොත් කුමක් වේවිද?තමන් කුඩා…

The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම
Review

The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම

අධික ශීත භූමි තුළින් දුෂ්කර ගමනක කරත්ත ඇද, හැල්මේ දිව ගිය ඒ අවාසනාවන්ත සුනඛයින්ගේ කතාන්දරය "බක්" නම් වේ. බක් ලෙස මෙහි හැඳින්වෙන්නේ එක් සුනඛයෙකුගේ කතාන්දරයක් වූවද, එය එදා ඒ දුෂ්කර අවධියට මිනිසුන් විසින් බලෙන් ඇද…

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි – Paulo Coelho
Review

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි – Paulo Coelho

පරිවර්තනය: වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | ගාමිණී වියන්ගොඩOriginal Title: Veronika Decides To Die by Paulo Coelho මරණය අබියස සිටිනා ඇතැමෙකුට කුමන දේවල් සිතෙනවා ඇතිද?සියදිවි නසාගැනීමට සිතන ඇතැමෙකුට කුමන හැඟීම් පහලවෙනවා ඇතිද?ජීවිතය අප පතනා තරම් රසවත්,…