ලේඛකාධාර ව්‍යාපෘතිය | ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

0
(0)

2019 සහ 2020 වර්ෂයේ ප්‍රකාශිත සාහිත්‍යය කෘතීන් මිලදී ගැනීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩලය මගින් අයදුම් පත් භාර ගැනීම ආරම්භ කර ඇත.

නවකතා, කෙටිකතා, අනුවර්තන, පරිවර්තන, කාව්‍යය ස්ංග්‍රහ, පර්‍යෙෂණ කෘති, ළමා කතා ආදී ඕනෑම සාහිත්‍යය කෘතියක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.

රුපියල් 50 ක සමීක්ෂණ ගාස්තුවක් ගෙවීමෙන් ලබාගත හැකි ආකෘති පත්‍රය පුරවා එය තම සාහිත්‍යය කෘතියේ එක් පිටපතක් සමග එම අංශයට භාර දිය යුතු වේ.

කර්තෘ ප්‍රකාශන මෙන්ම ප්‍රකාශන ප්‍රකාශන ද මේ සඳහා ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා භාර දිය යුත්තේ ප්‍රකාශන සමාගම විසින් නොව අදාළ කෘතියේ කර්තෘ විසින් බව සැලකිය යුතුය.

අම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2020 ඔක්තෝම්බර් මස 10 වැනිදාය.
එදිනට ප්‍රථම ඔබේ සාහිත්‍යය කෘති කොළඹ 7, නිදහස් මාවතේ, අංක 14 ලිපිනයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛk සේවා මණ්ඩලය වෙත භාර දීමට පියවර ගන්න.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගනීමට අවශ්‍යය වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක හා සම්බන්ධ වන්න.

0112 687 583
0112 698 847

සටහන ලීවේ සිසිර ගමගේ මහතා.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

News