Grantha.lk වෙබ් අඩවියෙන් ඇණවුමක් ලබා දෙන්නෙ මෙහෙමයි.

5
(3)

මුලින්ම Grantha.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන් පසු ඔබ කැමතිම පොත් තොරාගෙන Add to Cart බොත්තම ඔබන්න.

සියළුම පොත් තොරාගත් පසුව Proceed To Checkout ‌එක වෙතට පිවිසෙන්න. මේ සඳහා ඔබට උඩ දකුණු පස කෙළවර ඇති My Cart යන යොමුව භාවිතා කළ හැකියි.

ඉන් පසුව ලැබෙන තිරයේ ඔබට පොත ලැබිය යුතු ලිපිනය සහ ලැබිය යුතු ආකාරය (Courrier, Sameday Delivery, පොත් වෙන් කර තබා ගැනීම ආදීය) තොරා ගත යුතයි.

සියළු දත්ත නිවැරදිව ඇතුලත් කරීමෙන් පසුව Next බොත්තම ඔබන්න. ‌ඊලඟ පිටුවේ දී ගෙවීම සිදු කරණ ආකාරය තෝරන්න.

ඔබ තෝරාගත්තේ Credit Card/ Debit Card තෝරා ගැනීමක් නම් ඉදිරි්යට ලැබෙන තිරයේ ඇති දත්ත හොඳින් කියවා ඔබගේ Credit Card දත්ත ඇතුලත් කරන්න. දත්ත ඇතුලත් කිරීමෙන් පසුව නැවතත් අපගේ Grantha.lk පිටුවට පිවිසෙන තුරු රැඳී සිටින්න.

සියල්ල නිවැරදිව සිදුවුනි නම් ඔබට Order එක ලැබුණු බව සහ Order අංකය දිස්වෙනු ඇත. එසේම ඔබ ලබා දුන්න email ලිපිනයට confirmation email එකක් ද ලැබෙණු ඇත.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Featured Tutorial