Saturday, April 20, 2024
සැඟවුණු සංකේතය |ඩෑන් බ්‍රවුන් – The Lost Symbol | Dan Brown
Review

සැඟවුණු සංකේතය |ඩෑන් බ්‍රවුන් – The Lost Symbol | Dan Brown

"The DaVinci Code - ඩාවින්චි කේතය", "Origin - සම්භවය" සහ "Inferno - නිරය" යන අනෙකුත් කෘති මෙන්ම "The Lost Symbol - සැඟවුණු සංකේතය" කෘතියද සැබෑ ලෝකයේ පවතින කලා කෘති පිළිබඳ සත්‍ය තොරතුරු පිළිබඳ දැනුමින් පාඨකයන්…

ක්‍රිස්ටි| ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Christy | Catherine Marshall
Review

ක්‍රිස්ටි| ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Christy | Catherine Marshall

සුඛෝපභෝගී නාගරික ජීවිතයක් ගත කළ ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් නැමැති දහනව හැවිරිදි යුවතිය, තම පවුලේ අය අසීරුවෙන් කැමති කරවාගෙන දුෂ්කර වූ කඳුකර පළාතක දරුවන්ට ඉගැන්වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී යයි. නමුදු ඇය එහි යනතුරුම එම ප්‍රදේශයේ වූ දුෂ්කරබව…

Ramona | Beverly Cleary රමෝනා කතා මාලාව | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
Review

Ramona | Beverly Cleary රමෝනා කතා මාලාව | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

1916 අප්‍රේල් 12 වෙනිදා උපත ලද බෙවර්ලි ක්ලියරි තම මුල්ම කෘතිය ප්‍රකාශයට පත් වූ 1950 වර්ෂයේ සිට බොහෝ සේ ප්‍රචලිත විය. ලොව පුරා ඇගේ කෘතීන් අලෙවි වූ ගණන මිලියන 91ක් පමණ විය. කුඩා කල ඇය…

ඇසිපිය ගසා ලියූ කතාව
Review

ඇසිපිය ගසා ලියූ කතාව

බිඳුණු සමනල හදවත | රුවිනි තල්පාවිල The Diving Bell and The Butterfly | Jean Dominique Bauby මස්තිෂ්ක ආඝාතයට ගොදුරු වූ ජොන් දොමිනික් බොබි ELLE සඟරාවේ ප්‍රධාන කතෘතුමාය. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු සම්පූර්ණයෙන්ම…

අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?
Review

අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?

ග්‍රන්ථ.lk ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කළ ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර විසින් රචිත "විකිණී අවසන්" කෘතිය අනෙක් කෘතීන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ කෘතියකි. මෙය ලියා ඇති භාෂාව මෙන්ම වස්තු විෂයද බොහෝ වෙනස් ය. කතුවරයා පවසන පරිදි…

දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි
Review

දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි

දමරඣ කෘතිය පිළිබඳ පැවසීමේදී මා එයට වශීවූ ප්‍රථම කරුණ කිවයුතුමය. එය කෘතියේ කවරයයි. "ශිලා මත ලියැවුණු ශිෂ්ටාචාරයක් පත් ඉරුවකට නොකියූ කතාව" දමරඣ කෘතියේ නාමයට යටින් ලියවී තිබූ මේ වචන කිහිපය මේ කෘතිය කියවීමට මා දැඩි…

බෝම්බ තුනක් | මුතුමුදලිගේ නිශ්ශංක
Review

බෝම්බ තුනක් | මුතුමුදලිගේ නිශ්ශංක

වසර විසිපහක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා පැතිරී තිබූ සිවිල් යුද්ධය හේතුවෙන් රටෙහි ජනතාව විඳි දුක් පීඩාවන් මෙතෙකැයි කියා නිම කළ නොහැක. එම යුද්ධය හේතුවෙන් අපට අහිමි වූ මිනිස් ජීවිත ගණනද විශාල ප්‍රමාණයකි. ලොකු, කුඩා…

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම
Review

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම

ධවල සක්විති තිරාණගම මහතාගේ කෘතියක් ලෙස මා කියවූ මුල්ම කෘතිය "අඳුරු සක්මන" යි. එකිනෙකට වෙනස් අද්භූත රසයෙන් යුත් කෙටි කතා කිහිපයක එකතුවෙන් නිමවූ "අඳුරු සක්මන" සැබැවින්ම එකදිගට කියවාගෙන යා හැකි මෙන්ම සමහර අවස්ථා වල පාඨකයන්…

රෝල්ඩ් ඩාල් සහ ඔහුගේ කෘතීන්!
Authors

රෝල්ඩ් ඩාල් සහ ඔහුගේ කෘතීන්!

1916 වර්ෂයේදී එංගලන්තයේ කාර්ඩ්ෆ් ලෑන්ඩ් වල "මාරිවිලා" මන්දිරයේ උපත ලැබූ රෝල්ඩ් ඩාල් කුඩා දරුවන්ගේ ලෝකය සුන්දර කළ සුවිශේෂී පුද්ගලයෙකි. හැරල්ඩ් ඩාල් සහ සොෆී මැග්ඩලේන් රෝල් ඩාල්ගේ පියා සහ මව වේ. සහෝදර සහෝදරියන් හය දෙනෙකු අතර…

නිදන විල | කේෂාන් හරේෂු
Review

නිදන විල | කේෂාන් හරේෂු

ඇමෙරිකාවේ නිව්හැම්ප්ෂයර් හි පිහිටා ඇතු කුඩා ගම්මානයකි. එම ගම්මානයේ නම "නිදන විල"යි. මෙම ගම්මානය පිළිබඳ පැහැදිලි විස්තරයක් හෝ වාර්තාවක් කොතනක හෝ නොමැති අතර ඊට හේතුව වන්නේ නිදන විලෙහි වූ අමුතුම චාරිත්‍රයක් හේතුකොට ගෙනයි. නිදන විල…