ග්‍රන්ථ කෙටිකතා තරඟය – 2020

ග්‍රන්ථ කෙටිකතා තරඟය – 2020

5
(2)

Grantha.lk හා Grantha Pvt Ltd ප්‍රකාශන සමාගම එකතු වෙලා කරපු 2020 – ග්‍රන්ථ කෙටිකතා තරඟයේ ප්‍රතිපල කියන්නයි මේ සූදානම.

මාස 4ක් වගේ කාලයක් ගියා විනිසිරුවරුන් සියළු දෙනාටම කෙටි කතා සියල්ලම බලලා ඉවර කරන්න.

තරඟයේ සොභාවය අනුව අපිට තොරාගන්නට වෙන්නේ කෙටි කතා 20ක් පමණයි. මේ තොරාගත්ත කෙටි කතා 20ට අයත් නොවුනු ඉතාම ඉහල ගණයේ කෙටිකතා තිබුණු බව කියන්න ඕන. ඒ අතර නවකයන් වගේම ප්‍රවීණයනුත් සිටියා. ඒ නිසා ඔබගේ නිර්මාණය තේරුනේ නෑ කියලා ඒ නිර්මාණය ගැන අවතක්සේරුවකින් සිතන්නට හේතුවක් කර ගත යුතු නැහැ.

අපි එක් එක් විනිසුරුවරුන්ගේ ලකුණු ළබාගෙන ඒ ඒ විනිසුරුවරයාට වෙන වෙනම z-score එකක් ලබා දීලා අවසන් ප්‍රතිපලය ගණනය කරේ. මෙහෙම ගණනය කරනොකට අපි 20වන තැනට කෙටි කතා දෙකක් ආවා. ඉතින් ඒක නිසා අපි තීරණය කළා ඒ දෙදෙනාටම අවස්ථාව දෙන්න. එතකොට ඇත්තටම කෙටිකතා 21 තරඟයෙන් තේරී පත්වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ කෙටිකතා 21. මේ කෙටි කතා 21 අකාරාදී ලෙස සකසා ඇති බවත්, ලකුණු අණු පිලිවලකට සකසා නොමැති බවත් සලකන්න.

  • අදිසි ඡායා
  • අද්භූත දිනපොත
  • අප්පච්චි
  • අවසන් සැදෑව
  • ආත්මබුදින්නා
  • උපාධිදාරියෙකුගේ සිතුවිලි
  • කඩතුරාව
  • ඡායා
  • ජීවිතය නම්
  • දැවෙන සෙවණැලි
  • නැවතුම
  • පසුතැවීම
  • පළිගැනීම (එකම නමින් කෙටි කතා දෙකක් ලැබී ඇත)
  • පළිිගැනීම (එකම නමින් කෙටි කතා දෙකක් ලැබී ඇත)
  • රූකඩ ගෙදර
  • වීදි ලාම්පුව
  • වෙල මැද වලව්ව
  • සප්ත කන්‍යා
  • සසර සැරිසරන තෙක්
  • හඹා යාම
  • හෘද සාක්ෂිය

ඔබගේ නිර්මාණයත් තෝරාගත් කෙටි කතා අතර තියෙනවානම්, අපව සම්බන්ධ කරගන්න. ඔබගේ නම දුරකථන අංකය, ලිපිනය අපට email කරන්න.

අපගේ email ලිපිනය: [email protected].

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

News