Saturday, April 20, 2024
අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම
Review

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම

ධවල සක්විති තිරාණගම මහතාගේ කෘතියක් ලෙස මා කියවූ මුල්ම කෘතිය "අඳුරු සක්මන" යි. එකිනෙකට වෙනස් අද්භූත රසයෙන් යුත් කෙටි කතා කිහිපයක එකතුවෙන් නිමවූ "අඳුරු සක්මන" සැබැවින්ම එකදිගට කියවාගෙන යා හැකි මෙන්ම සමහර අවස්ථා වල පාඨකයන්…

නිදන විල | කේෂාන් හරේෂු
Review

නිදන විල | කේෂාන් හරේෂු

ඇමෙරිකාවේ නිව්හැම්ප්ෂයර් හි පිහිටා ඇතු කුඩා ගම්මානයකි. එම ගම්මානයේ නම "නිදන විල"යි. මෙම ගම්මානය පිළිබඳ පැහැදිලි විස්තරයක් හෝ වාර්තාවක් කොතනක හෝ නොමැති අතර ඊට හේතුව වන්නේ නිදන විලෙහි වූ අමුතුම චාරිත්‍රයක් හේතුකොට ගෙනයි. නිදන විල…

ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister
Review

ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් තම මුලු පවුලම අහිමි කරගත් නමුත් අවසානයේ දිවි ගලවා ගත් දැරියකගේ දිනපොතේ සටහන්! මෙලොව වසනා කිසිවෙකුට තම මව, පියා, සොහොයුරා ඇතුලු පවුලේ සැම මරා දමා විනාශ කළ පිරිසකට සමාව දිය හැකිද?…

තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද
Review

තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද

1933 වසරේ මාර්තු මස 30 වන දින මාතර, බණ්ඩාරවත්තේදී උපත ලද බෝපෙ කනත්තගේ ඩීමන් ආනන්ද සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවාය. ඔහුගේ පියා ගොවිතැන සිය රැකියාව කරගත් බී. කේ. මාටින් වන අතර මව…

වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි
Review

වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි

ආදරය කියන්නේ වැස්සක්ද?මුලු හිතම තෙතබරිත කරන්න පුලුවන් වෙන විදිහේ වැස්සක්ද?නැත්තන් මුලු හිතම සොඳුරු සුවයක ගිල්ලන්න පුලුවන් පොද වැස්සක්ද? ආදරයට අර්ථකථන බොහෝමයි. ඒකට හේතුව මං හිතන්නේ ආදරය කියන්නේ මිනිසාට මෙන්ම පණ ඇති ජීවීන් බොහෝමයකට නැතුවම බැරි…

ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක
Review

ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක

ආදරය යනු ආදරයමය. ආදරයට කිසිදු භේදයක් නැත. ආගමට කිසිදු ජාතියක්, භාෂාවක් නැත. විරුද්ධ ලිංගිකයන් සේම සමලිංගිකයන්ද කරන්නේ ආදරයමය. ආදරය ගැඹුරුය. නිශ්චලය. එය කිසිවෙකුට හෝ පෙනෙන්නේ නැත. දැනෙනවා පමණි. ආදරයට දෘශ්‍යමාන විය නොහැකිය. නමුත් ආදරයද දෘශ්‍යමාන…

රක්තඝෝර
Review

රක්තඝෝර

රක්තඝෝර යනු ඉසුරු හිදැල්ලාආරච්චි ගේ ප්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වූ නවකතාව වේ. අද්භූත , අභිරහස් ගණයට අයත් වන මෙය එම ගණයේ සිංහල ස්වතන්ත්‍ර නවකතාවල ඇති අඩුව පිරවීමට මැනවින් සමත් වී ඇති බව හැගේ. ඉන්දියාවේ ශිව…

ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර
Review

ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර

ඉසුරුගේ පොත කතාංග හතකින් යුතු ය. සිය මුල් කෙටිකතා පොතෙන් ඇරඹි භාෂාමය ලැසි ගමන වඩා ලාලිත්‍යයෙන් අලලවමින් ලියැවුණු. ඇතැම් තැනක ඉතා සරල අන්තර්ගතයක් තුල අපව තිගස්සවමින්. විටෙක උවමනාවටත් වඩා ඇදෙමින් යන තැන් කිහිපයකින් බාල වෙමින්.…

My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි
Review

My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි

ඔබේ මව සිටියදීම මවගේ අවධානය, රැකවරණය ඔබට අහිමි වූවොත් ඔබට කුමක් දැනේවිද?ඔබ පමණක් නොව, ඔබගේ කුඩා සොහොයුරිය සහ සොහොයුරාටද මවගේ අවධානය, රැකවරණය නොමැතිව ඔබට කුඩා කළ සිටම ඔවුන් රැකබලා ගැනීමට සිදුවුව හොත් කුමක් වේවිද?තමන් කුඩා…

The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම
Review

The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම

අධික ශීත භූමි තුළින් දුෂ්කර ගමනක කරත්ත ඇද, හැල්මේ දිව ගිය ඒ අවාසනාවන්ත සුනඛයින්ගේ කතාන්දරය "බක්" නම් වේ. බක් ලෙස මෙහි හැඳින්වෙන්නේ එක් සුනඛයෙකුගේ කතාන්දරයක් වූවද, එය එදා ඒ දුෂ්කර අවධියට මිනිසුන් විසින් බලෙන් ඇද…