ග්‍රන්ථ කෙටිකතා තරඟය – 2020
Grantha.lk හා Grantha Pvt Ltd ප්‍රකාශන සමාගම එකතු වෙලා කරපු 2020 - ග්‍රන්ථ කෙටිකතා තරඟයේ ප්‍රතිපල කියන්නයි මේ සූදානම. මාස 4ක් වගේ කාලයක් ගියා විනිසිරුවරුන් සියළු දෙනාටම කෙටි කතා සියල්ලම බලලා ඉවර කරන්න. තරඟයේ සොභාවය…

2019 සහ 2020 වර්ෂයේ ප්‍රකාශිත සාහිත්‍යය කෘතීන් මිලදී ගැනීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩලය මගින් අයදුම් පත් භාර ගැනීම ආරම්භ කර ඇත.නවකතා, කෙටිකතා, අනුවර්තන, පරිවර්තන, කාව්‍යය ස්ංග්‍රහ, පර්‍යෙෂණ කෘති, ළමා කතා ආදී ඕනෑම සාහිත්‍යය…
ඉසුරුගේ පොත කතාංග හතකින් යුතු ය. සිය මුල් කෙටිකතා පොතෙන් ඇරඹි භාෂාමය ලැසි ගමන වඩා ලාලිත්‍යයෙන් අලලවමින් ලියැවුණු. ඇතැම් තැනක ඉතා සරල අන්තර්ගතයක් තුල අපව තිගස්සවමින්. විටෙක උවමනාවටත් වඩා ඇදෙමින් යන තැන් කිහිපයකින් බාල වෙමින්.…
ළඟදි කසාද බඳින්න ද ඉන්නෙ? නැත්තන් ඔයාගේ හොඳම යාළුවෙක් ළඟදි විවාහ වෙනවා ද? ඒ අයට දෙන්න හොඳම තෑග්ගක් සිතමින්ද ඉන්නේ? මේ පොත් ටික ඒ හැමෝටම වැදගත් වෙයි. 1️⃣ දෙලොවකින් අවුත් මේ නමින් පරිවර්තනය වෙන්නෙ Men are…
Copyright © 2014-2020 Sigma Digital Private Limited. All Rights Reserved. | Design & develop by AmpleThemes