වැස්ස

වැස්ස

5
(2)

ආදරය වැස්සක් ද? ආදරයට වැසි වස්සන්න පුළුවන් බව නම් හැබෑවක්. ඒත් ඒ වැස්සම ඉඩෝරයක් වෙනවා නම්?

මේක ප‍්‍රබන්ධයක් නොවෙන්න පුළුවන්. ලියන්නෙකුගේ සිතේ ගෙතුනු ගෙත්තමක් විතරක්ම නොවෙන්න පුළුවන්. සුඛාන්තයක් වගේම ඛේදාන්තයක් නොවෙන්නත් පුළුවන්. ඒත් මේක කාලෙක ඉඳන් හිතේ හිරවෙලා තිබුණු හැඟීම් සමුදායක පිටාර ගැලීමක්. දෛවයෙන් සැලසුම් කරන වැසුණු සංස්කෘතියක් ඇතුලේ එකිනෙකාගෙන් වෙන් වෙලා තියන අයිතීන් ඉල්ලා සිටීමක්. ආදරයේත් යථාර්තය අනිත්‍යක්මද කියලා ඉඟි සැපයීමක්.

නුඹ හරිම වැස්සක්
පුංචිම දේටත්
ගොරව ගොරවා
වහින..
ඉතින්,
මා හොඳටම තෙමෙන…

Buy Now – https://grantha.lk/wessa-isuru-hidellaarachchi-grantha.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review