ගිකෝර්

ගිකෝර්

0
(0)

ගිකෝර් නම් මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන්, හොවානෙස් තුමාන්යාන්ගේ ‘ගිකෝර්’ නත්තල් කාලයෙත් අනිකුත් විශේෂ කාල වකවානු තුළත් වැඩිහිටියන් විසින් දරුවන් පිරිවරාගෙන කියවනු ලබයි.

අනෙක් පසින් මෙය අර්මේනීයාවේ ශෝකාන්තයයි. අර්මේනීයානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනීයානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනීයානුවන් අත්විඳි අනන්ත වූ කම්කටොලු සහිත ජීවිතය ඔවුන් යළිත් අත්විඳියි. ඒ සියල්ලටම වඩා මෙය කුඩා දරුවන්ගේ හදවත් අනුකම්පාවෙන් පෝෂණය කරයි, තමන් සමඟ සිටින අනිකුත් දරුවන්ට ආදරයෙන් සලකන්නටත්, ඔවුන්ගේ දුක බෙදාගන්නත් පුරුදු කරයි

Buy Nowhttps://grantha.lk/gikor-muthumadalige-nishshannka-grantha.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review