Tuesday, March 19, 2024
අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?
Review

අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?

ග්‍රන්ථ.lk ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කළ ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර විසින් රචිත "විකිණී අවසන්" කෘතිය අනෙක් කෘතීන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ කෘතියකි. මෙය ලියා ඇති භාෂාව මෙන්ම වස්තු විෂයද බොහෝ වෙනස් ය. කතුවරයා පවසන පරිදි…

දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි
Review

දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි

දමරඣ කෘතිය පිළිබඳ පැවසීමේදී මා එයට වශීවූ ප්‍රථම කරුණ කිවයුතුමය. එය කෘතියේ කවරයයි. "ශිලා මත ලියැවුණු ශිෂ්ටාචාරයක් පත් ඉරුවකට නොකියූ කතාව" දමරඣ කෘතියේ නාමයට යටින් ලියවී තිබූ මේ වචන කිහිපය මේ කෘතිය කියවීමට මා දැඩි…

ග්‍රන්ථ කෙටිකතා තරඟය – 2020
News

ග්‍රන්ථ කෙටිකතා තරඟය – 2020

Grantha.lk හා Grantha Pvt Ltd ප්‍රකාශන සමාගම එකතු වෙලා කරපු 2020 - ග්‍රන්ථ කෙටිකතා තරඟයේ ප්‍රතිපල කියන්නයි මේ සූදානම. මාස 4ක් වගේ කාලයක් ගියා විනිසිරුවරුන් සියළු දෙනාටම කෙටි කතා සියල්ලම බලලා ඉවර කරන්න. තරඟයේ සොභාවය…

විරාම ලකුණු | Punctuation Marks
Publishing

විරාම ලකුණු | Punctuation Marks

සානුකම්පාවක් නැති රජෙක් ලෙස ප්‍රසිද්ධ තුන්වන ඇලෙක්සැන්ඩර් රජු රාජ ද්‍රෝහියෙක් ලෙස දඬුවමට ලක්ව පිටුවහල් කිරීමට තිබු අයෙකුට සමාව දෙන්න කියා කරපු ඉල්ලීමට ඔහු දක්වා තිබුණේ මෙවන් ප්‍රතිචාරයක්. Pardon impossible, to be sent to Siberia. මෙහි…

පැරණි Fonts අල්ලන් නටන්නේ නැතුව Unicode වලට මාරු වෙන්න.
Publishing Tutorial

පැරණි Fonts අල්ලන් නටන්නේ නැතුව Unicode වලට මාරු වෙන්න.

කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත, කාලයක් තිස්සේ වැඩ ගත්ත දෙයක් අත ඇරලා අලුත් වෙනසක් බාරගන්න මිනිස්සු ගොඩක් බයයි. මේක හැම ක්ෂේත්‍රයකටම වගේ පොදු කාරණයක්. ඒකට ප්‍රකාශන ක්‍ෂේත්‍රය කියලා වෙනසක් නෑ. ලංකාවේ බොහෝ දෙනා පැරණි Fonts නැති…

බෝම්බ තුනක් | මුතුමුදලිගේ නිශ්ශංක
Review

බෝම්බ තුනක් | මුතුමුදලිගේ නිශ්ශංක

වසර විසිපහක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා පැතිරී තිබූ සිවිල් යුද්ධය හේතුවෙන් රටෙහි ජනතාව විඳි දුක් පීඩාවන් මෙතෙකැයි කියා නිම කළ නොහැක. එම යුද්ධය හේතුවෙන් අපට අහිමි වූ මිනිස් ජීවිත ගණනද විශාල ප්‍රමාණයකි. ලොකු, කුඩා…

දමරඣ – සෝදුපත් පරීක්ෂකවරයෙක් ගේ ඇසින්
Review

දමරඣ – සෝදුපත් පරීක්ෂකවරයෙක් ගේ ඇසින්

මට ඉන්තේරුවටම කියන්න පුළුවන්, දමරඣ කියවලා අවසානයේ දී ඔබ අනිවාර්යෙන් විනෝද චාරිකාවක් සූදානම් කරගනීවි. ඒ දමරඣ තුළින් ඉසුරු ඔබට පෙන්නලා තියෙන ඓතිහාසික සාධක හා මූලාශ්‍ර ඇහෙන්ම දකින්න. ඒ බිම්වල, ඒ ස්ථානවල පහස විඳින්න. ඔබ සබරගමු පළාත්…

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම
Review

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම

ධවල සක්විති තිරාණගම මහතාගේ කෘතියක් ලෙස මා කියවූ මුල්ම කෘතිය "අඳුරු සක්මන" යි. එකිනෙකට වෙනස් අද්භූත රසයෙන් යුත් කෙටි කතා කිහිපයක එකතුවෙන් නිමවූ "අඳුරු සක්මන" සැබැවින්ම එකදිගට කියවාගෙන යා හැකි මෙන්ම සමහර අවස්ථා වල පාඨකයන්…

පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව (තිරය පිටුපස)
Publishing

පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව (තිරය පිටුපස)

👉 පරිවර්තනය හා අනුවාදය වෙනත් භාෂාවක සාහිත්‍ය නිර්මාණයක් තවත් භාෂාවකින් කියැවීමට ලැබෙනකොට ඒ පිළිබඳව කතා කරනකොට; බොහෝ අය දන්නවා ඒක කොටස් දෙකකට බෙදෙන බව. පරිවර්තනය.අනුවර්තනය/අනුවාදය. මෙන්න මේ රටා දෙකට තියෙනවා ප්‍රධාන රීති කීපයක්. (භාෂාව හා ව්‍යාකරණ…

ලේඛකාධාර ව්‍යාපෘතිය | ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

2019 සහ 2020 වර්ෂයේ ප්‍රකාශිත සාහිත්‍යය කෘතීන් මිලදී ගැනීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩලය මගින් අයදුම් පත් භාර ගැනීම ආරම්භ කර ඇත.නවකතා, කෙටිකතා, අනුවර්තන, පරිවර්තන, කාව්‍යය ස්ංග්‍රහ, පර්‍යෙෂණ කෘති, ළමා කතා ආදී ඕනෑම සාහිත්‍යය…