Grantha.lk වෙබ් අඩවියෙන් ඇණවුමක් ලබා දෙන්නෙ මෙහෙමයි.

මුලින්ම Grantha.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන් පසු ඔබ කැමතිම පොත් තොරාගෙන Add to Cart බොත්තම ඔබන්න. සියළුම පොත් තොරාගත් පසුව Proceed To Checkout ‌එක වෙතට පිවිසෙන්න. මේ සඳහා ඔබට උඩ දකුණු පස කෙළවර ඇති My…