පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව (තිරය පිටුපස)
👉 පරිවර්තනය හා අනුවාදය වෙනත් භාෂාවක සාහිත්‍ය නිර්මාණයක් තවත් භාෂාවකින් කියැවීමට ලැබෙනකොට ඒ පිළිබඳව කතා කරනකොට; බොහෝ අය දන්නවා ඒක කොටස් දෙකකට බෙදෙන බව. පරිවර්තනය.අනුවර්තනය/අනුවාදය. මෙන්න මේ රටා දෙකට තියෙනවා ප්‍රධාන රීති කීපයක්. (භාෂාව හා ව්‍යාකරණ…