ගිකෝර් නම් මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන්, හොවානෙස් තුමාන්යාන්ගේ 'ගිකෝර්' නත්තල් කාලයෙත් අනිකුත් විශේෂ කාල වකවානු තුළත් වැඩිහිටියන් විසින් දරුවන් පිරිවරාගෙන…