අලුත විවාහ වෙන්න ඉන්න ජෝඩුවකට දෙන්න හොඳ පොත් 7ක්
Featured

අලුත විවාහ වෙන්න ඉන්න ජෝඩුවකට දෙන්න හොඳ පොත් 7ක්

ළඟදි කසාද බඳින්න ද ඉන්නෙ? නැත්තන් ඔයාගේ හොඳම යාළුවෙක් ළඟදි විවාහ වෙනවා ද? ඒ අයට දෙන්න හොඳම තෑග්ගක් සිතමින්ද ඉන්නේ? මේ පොත් ටික ඒ හැමෝටම වැදගත් වෙයි. 1️⃣ දෙලොවකින් අවුත් මේ නමින් පරිවර්තනය වෙන්නෙ Men are…