ආතර් කොනන් ඩොයිල්
Review

ආතර් කොනන් ඩොයිල්

1859 මැයි මස 22 දා ආතර් ඉග්නේශියස් කොනන් ඩොයිල් ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි දී උපත ලබන අතර ඔහුගේ දෙමව්පියන් වන්නේ චාර්ල්ස් ඩොයිල් සහ මේරි ෆ්ලෝයි ය. කුඩා කල දුක් කම්කටොලු වලින් පිරි ජිවිතයක් මොහු ගත කරයි.…